දේශීය

ඇමති වාසුගෙන් විශේෂ ප්‍රකාශයක්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහත්වරුන්ට සාධාරණයක් ඉටුකරන තුරු තම අමාත්‍යධුරයේ කටයුතු ඉටු කිරීමෙන් වළකින බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

Related posts

ජනපතිගේ සර්ව පාක්ෂික සමුළුව ගැන සජබය සහ ජවිපෙ ගත් තීරණය

Mohamed Dilsad

රිෂාඩ්⁣ බදියුදීන්, සෞඛ්‍ය ඇමතිගෙන් කළ ඉල්ලීම

Editor O

අද මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment