දේශීය

අදත් පැය 7 1/2 ක විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද දිනයේදීත් පැය 7 1/2 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙනවා.

ඒ අනුව අද පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා පැය 05 ක කාලයක් සහ පස්වරු 06.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය දෙකහාමාරක කාලයක් ලෙස දිවයින පුරා කාණ්ඩ වශයෙන් විදුළි කප්පාදුව සිදුවනු ඇති.

කෙසේවෙතත් කිසිදු කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිළධාරීන්ට ඊයේ උපදෙස් දී තිබුණා.

Related posts

රත්‍රං මිල ඉහළට

Mohamed Dilsad

ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහාය රනිල් වික්‍රමසිංහ ට

Editor O

විපක්ෂ නායක සජිත් ඇතුලු නායකයින් පිරිසක් CID යට

Mohamed Dilsad

Leave a Comment