දේශීය

හෙට දිනයේත් පැය 7 1/2 කට ආසන්න විදුලි කප්පාදුවක්..

(UTV | කොළඹ) – හෙට (03) විදුලි කප්පාදුව සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් දැනුම්දීමක් සිදුකර තිබේ.

ඔවුන් පවසන්නේ හෙට දිනයේදී ද පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවය.

ඒ අනුව උදෑසන 8ත් සවස 6ත් අතර පැය 5ක කාලයකුත්, සවස 6ත් රාත්‍රී 11ත් අතර පැය දෙකහමාරක කාලයකුත් එලෙස විදුලිය විසන්ධි කිරීමට තීරණය කර තිබේ.

Related posts

අග්‍රාමාත්‍යවරයාට නව අමාත්‍ය ධුරයක්

Mohamed Dilsad

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන ඉඟියක්…?

Editor O

අන්තර්ජාලයෙන් මුදල් වංචා කළ පස්දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment