දේශීය

ධාවනය වන බස් රථ තවත් සීමාවන ලකුණු

(UTV | කොළඹ) – ප්‍රමාණවත් ඩීසල් නොලැබුණහොත් අද ධාවනය වන බස්රථ බස් රථ සංඛ්‍යාවද සීමා වනු ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය අවධාරණය කරනවා.

එහි සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ, ඩීසල් අවශ්‍යතාවය දිනයේදී සපුරාලනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

එසේ නොවුණහොත් මගී ජනතාව බරපතල ප්‍රවාහන අර්බුදයකට පත්වීමට ඉඩඇති බවද, ඩීසල් ලබා නොදුනහොත් බොහෝ බස් රථ ධාවනය නොකරන බවද ඔහු සදහන් කළා.

ඩීසල් ලබාදීමේදී මගී ප්‍රවාහන සේවයේ යෙදෙන බස් රථවලට ප්‍රමුඛත්වය දෙන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

Related posts

විදුලි බලමණ්ඩලය පාඩු ලබන්නට හේතුව හඳුන්නෙත්ති පවසයි

Mohamed Dilsad

වන සතුන්ගෙන් වන වගාහානි වලට විසඳුම් සොයන්න කමිටුවක් පත් කළා – නියෝජ්‍ය ඇමති නාමල්

Editor O

බස්නාහිරින් පිටවන අය සොයන්න බුද්ධි අංශ සහය

Mohamed Dilsad

Leave a Comment