දේශීය

මුදල් ඇමතිගේ ඉන්දීය ගමන හදිසියේම නවතී

(UTV | කොළඹ) – මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය යළිත් වතාවක් කල් දමා තිබේ.

අද (25) දින බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබුණද හදිසියේම එම සංචාරය කල් දැමීමට පියවර ගෙන ඇති බව පැවසේ.

මෙම සංචාරයේදී ඉන්දියාව මගින් ලබා දීමට තිබූ ණය මුදල සම්බන්ධයෙන් ගිවිසුම් අස්සන් කිරීමටද නියමිතව තිබිණ.

Related posts

ගිරිඋල්ලේ ප්‍රදේශ දෙකක් හුදෙකලා කරයි[RELEASE]

Mohamed Dilsad

තාවකාලික රියදුරු බලපත්‍ර නුගේගොඩ ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් අද සිට

Editor O

මාස 4 ක ළදරුවෙක් ඇතුළු එකම පවුලේ 5 කට කොරෝනා වැළදේ

Mohamed Dilsad

Leave a Comment