දේශීය

මුදල් ඇමතිගේ ඉන්දීය ගමන හදිසියේම නවතී

(UTV | කොළඹ) – මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය යළිත් වතාවක් කල් දමා තිබේ.

අද (25) දින බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබුණද හදිසියේම එම සංචාරය කල් දැමීමට පියවර ගෙන ඇති බව පැවසේ.

මෙම සංචාරයේදී ඉන්දියාව මගින් ලබා දීමට තිබූ ණය මුදල සම්බන්ධයෙන් ගිවිසුම් අස්සන් කිරීමටද නියමිතව තිබිණ.

Related posts

රන්ජන් රාමනායකගේ නඩුව අද යළි කැඳවයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන සතියේ ජනාධිපති හමුවීමේ සුදානමක්

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් ජල සාම්පල වාර්තාව අද නීතිපතිට

Mohamed Dilsad

Leave a Comment