දේශීය

අදත් විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද දිනයේදීත් කාණ්ඩ කිහිපයක් යටතේ පැය හතර හමාරක පමණ කාලයක් දිවයින පුරා විදුලිය විසන්ධි කෙරෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

ඒ – බී සහ සී යන කලාප 03 ට පැය 04 යි මිනිත්තු 40 කාලයක් සහ අනෙකුත් කලාපවලට පැය 04 යි මිනිත්තු 30 ක කාලයක් මෙලෛස විදුලිය විසන්ධි කෙරෙනු ඇති.

පෙරවරු 8.30 සිට රාත්‍රී 10.30 දක්වා ඒ බී සහ සී කාණ්ඩවල විදුලි කප්පාදු ක්‍රියාත්මක අතර එය පෙරවරුවේ පැය දෙකක් සහ රාත්‍රී පැය 2 යි විනාඩි 40 ක් ලෙස ක්‍රියාත්මකයි.

සෙසු කාණ්ඩවල පෙරවරු 8.30 සිට රාත්‍රී 9.30 දක්වා විදුලි කප්පාදු ක්‍රියාත්මක අතර එය පෙරවරුවේ පැය දෙකක් සහ රාත්‍රී පැය 2 යි විනාඩි 30 ක් ලෙස ද සිදුවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළා.

Related posts

යළිත් කොරෝනා ආසාදිතයන් රැසක් හමුවෙයි

Mohamed Dilsad

මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,157ක් දක්වා ඉහළට

Mohamed Dilsad

වායුගෝලය නැවතත් කැළඹෙයි

Mohamed Dilsad

Leave a Comment