දේශීය

2014 න් පසු පළමුවරට තෙල් බැරලය $100 පනී

(UTV |  යුක්රේනය) – යුක්රේනයේ ඩොන්බාස් කලාපයේ යුධ මෙහෙයුමක් ආරම්භ කිරීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් රුසියාවේ වේලාවෙන් අද අලුයම අවසර ලබා දී තිබෙනවා.

මේ අතර නැගෙනහිර යුක්රේනයෙන් මෙන්ම කිව් අගනුවර ඇතුලු ප්‍රදේශ රැසකින් ලැබෙන වාර්තා තහවුරු කරන්නේ විශාල පිපිරීම් ඇසෙමින් පවතින බවයි.

මේ අතර රුසියාව විසින් යුක්රේනයට එරෙහිව යුධ මෙහෙයුම් ආරම්භ කිරීමත් සමග ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිළ 2014 වසරෙන් පසු පළමු වරට ඩොලර් 100 ඉක්මවා ගොස් තිබෙනවා.

Related posts

පාසල් පවත්වන දින ගණන සංශෝධනය කරයි

Editor O

හිටපු අගමැති විදෙස් ගතවෙයි

Mohamed Dilsad

වත්මන් ජනාධිපතිවරයා ගැන රටේ ජනතාවගේ විශ්වාසය බිඳවැටිලා

Editor O

Leave a Comment