දේශීය

උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් නව උපදෙස් මාලාවක්

(UTV | කොළඹ) – මෙවර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් නව උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එක් එක් දිනයට අදාළ කාලසටහන සවිස්තර කරමින් එම උපදෙස් මාලාව නිකුත් කර ඇති බවයි.

විභාග කාර්ය මණ්ඩලය අදාළ උපදෙස් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ යුතු බව ද දෙපාර්තමේන්තුව කියා සිටියා.

Related posts

ඉහළ යන කොවිඩ් අවධානම

Mohamed Dilsad

ඩයමන්ඩ් ප්‍රින්සස් හි සිටි ලාංකිකයන් දෙදෙනාව ඉන් ඉවත් කෙරේ

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ බදු අඩු කර ජනතාවට සහන දෙනවා – සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment