ප්‍රමුඛ පුවත 1

පස්වරුවේ බොහෝ ප්‍රදේශ වලට වැසි

(උදයම්,කොළඹ)  –  දිවයින හරහා විටින් විට හමන (පැ.කි.මී.50 දක්වා) තරමක් තද සුළං අපේක්ෂා කළ හැකි බවත් බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සෙසු පළාත්වල තැනින් තැන, සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඇතැම් ස්ථානවල (මි.මි. 50ට වැඩි) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

Related posts

ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ දෝෂයක් ඇත්නම් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට දන්වන්න

Mohamed Dilsad

ඩෙංගු යළි හිස එසවීමේ අවධානමක්

Mohamed Dilsad

බැඳුම්කර වංචාවේ විත්තිකරුවන් 10 කට නඩු පැවරීමට අගවිනිසුරුගෙන් අවසර

Mohamed Dilsad

Leave a Comment