දේශීය

සරසවි සේවකයනුත් අඛන්ඩ වර්ජනයක

(UTV | කොළඹ) – විශ්ව විද්‍යාල 17 ක අනධ්‍යන කාර්ය මණ්ඩල අඛන්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිඛෙනවා.

ඒ වැටුප් සම්බන්ධ ගැටළුවක් මුල් කර ගනිමින්.

මේ ඒ පිළිබද කරුණු පැහැදිලි කරන විශ්ව විද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම ලේකම් ජී කේ රුවන් කුමාර මහතා.

Related posts

කිලෝ 6000ක බර ගෙනයා හැකි, මිනිසුන් රහිත ගුවන් යානයක්

Editor O

එළවළු බීජ ආනයනය ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැඩි තීරණයක්

Mohamed Dilsad

තරුණයෙක්ට අමානුෂිකව පහරදුන් හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 03ක්

Editor O

Leave a Comment