දේශීය

පොදු ස්ථාන වලට කොරෝනා එන්නත් කාඩ්පත අනිවාර්ය කර ගැසට් නිවේදනයක්

(UTV | කොළඹ) – පූර්ණ එන්නත්කරණයට ලක් නොවූවන්ට පොදු ස්ථාන වලට සහ පොදු ප්‍රවාහනයේ ගමන් කිරීම අප්‍රේල් 30 වනදා සිට තහනම් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Effective April 30, 2022, those NOT fully vaccinated with be prevented from entering public places. Effective April 30, 2022, those NOT fully vaccinated with be prevented from entering public places.

Related posts

සුනාමියෙන් මිය ගිය අය සිහිපත් කර හෙට නිහඬතාවය රකින්න [VIDEO]

Mohamed Dilsad

විදේශීය නෞකා, ගුවන්යානා ඇතුළු යාත්‍රා මෙරටට ඇතුළුවීමේ ක්‍රමවේදය යාවත්කාලීන කෙරේ

Mohamed Dilsad

අගමැති ඇතුළු සියලු දෙනා ඉල්ලා අස්විය යුතුයි

Mohamed Dilsad

Leave a Comment