දේශීය

නැවත දැනුම්දෙන තුරු විදුලි කප්පාදුවක් නෑ

(UTV | කොළඹ) – නැවත දැනුම්දෙන තුරු විදුලිය කප්පාදුවක් සිදුනොවන බව ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

විදුලිය නිපදවීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන පැවැතීමත්, නොරොච්චෝල බලාගාරයේ අක්‍රිය වූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කිරීමත් සමගින් මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.

Related posts

විදේශ රැකියා සඳහා යන අයට අලුත් නීතියක්

Editor O

ශ්‍රි ලංකාවේ මාධ්‍යවේදීන්ට වැඩමුළු පැවැත්වීමට, ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් ඩොලර් මිලියන 7.9ක් වැය කරලා.

Editor O

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment