දේශීය

ඇමති ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්

(UTV | කොළඹ) – ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යනුකුල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම සම්බන්ධයෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩු තුනකින් ඔවුන් නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Related posts

අධික වර්ෂාව නිසා ප්‍රදේශ රැසකට විදුලි සැපයුම ඇණහිටී

Mohamed Dilsad

විෂ දුමාරයක් නිසා 10 දෙනෙක් රෝහලේ

Mohamed Dilsad

මාවනැල්ලේ දී පොහොට්ටු මතගැටුමක්

Mohamed Dilsad

Leave a Comment