දේශීය

ගොවීන්ගෙන් කහ මිලදී ගැනීම අරඹයි

(UTV | කොළඹ) – අමු කහ කිලෝවක මිල මේ වන විට රුපියල් 200ත් 250ත් අතර සිල්ලර මිලක් දක්වා පහල බැස තිබේ.

රුපියල් 1,000 සීමාව ඉක්මවා ගොස් තිබුණු අමු කහ මිල, කහ අස්වැන්න නෙළීමට පටන් ගැනීමත් සමඟ මෙලෙස පහළ බැස තිබේ.

ගොවීන් විසින් වගා කරන ලද කහ අස්වනු මිල දී ගැනීම මේ වන විට ආරම්භ කර ඇති අතර කහ කිලෝවක් රුපියල් 160ක මුදලකට මිල දී ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ගොවීන්ගෙන් කහ මිලදී ගැනීමට කුළු බඩු මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක් එක්ව සිදු කරන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

ජන ජීවිතවල ආරක්ෂාව පිළිබඳව රජය දැඩි අවධානයෙන් – අගමැති

Mohamed Dilsad

ඉන්දීයාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් 04 සිට 06 දක්වා

Editor O

විල්පත්තුවේ අනවසර පදිංචිවීම්වලට එරෙහි පෙත්සමේ තීන්දුවට දින නියමයි

Mohamed Dilsad

Leave a Comment