දේශීය

අද පැයක විදුලිය කප්පාදුවක්

(UTV | කොළඹ) – අද දිනයේ පැයක කාලයක් සහ හෙට සිට පැය දෙකකට ආසන්න කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවිය හැකි බවයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කරන්නේ.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ විදුලිය කප්පාදු කරන ආකාරය පිළිබඳව අද සාකච්ඡා කර මාධ්‍ය මගින් එය ප්‍රසිද්ධ කරන බව ද විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා ප්‍රකාශ කළා.

Related posts

පාතාල සාමාජික “ඉන්ද්‍රා”ගේ සමීපතමයින් තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේදී මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයක්

Mohamed Dilsad

මැද පෙරදිග ගැටුම් තත්ත්වය ගැන ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Editor O

Leave a Comment