දේශීය

කිරි ගොවීන්ට වැඩි මුදලක්

(UTV | කොළඹ) – ගොවීන්ගෙන් දියර කිරි මිලදී ගන්නා මිල ගණන් ඉහළ දැමීමට මිල්කෝ සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව දියර කිරි ලීටරයක් සඳහා ලබාදෙන මුදල රුපියල් 5කින් ඉහළ දමා ඇත.

මෙම මිල ගණන් පෙබරවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන බව මිල්කෝ සමාගම පවසයි.

Related posts

අද කාලගුණය

Mohamed Dilsad

කොළඹ ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වැසේ

Mohamed Dilsad

දිස්ත්‍රික් 10 කට පැනවූ නාය යෑමේ අනතුරු ඇගවීම තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment