දේශීය

මහජන ආරක්ෂක ඇමති සරත්ටත් කොවිඩ්

(UTV | කොළඹ) – මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකරට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

අමාත්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇති බවට අද (20) පෙරවරුවේ දී තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට ඔහු නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බවයි ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ.

Related posts

චීනයේ සිට පැමිණි ශ්‍රී ලංකික සිසුන් සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ තවදුරටත්

Mohamed Dilsad

නිව් ඩයමන්ඞ් නෞකාවේ ගින්න යළි පාලනය කෙරේ

Mohamed Dilsad

රට ගමන් කරන ක්‍රමය හොඳයි. වෙනස් කිරීමට අවශ්‍ය නැහැ – රාජිත සේනාරත්න

Editor O

Leave a Comment