දේශීය

නව ජනපති ලේකම් ලෙස ගාමිණී සෙනරත්

(UTV | කොළඹ) – නව ජනාධිපති ලේකම් ලෙස ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී රාජකාරි ආරම්භ කළේය.

ඔහු මීට පෙර අග්‍රාමාත්‍ය ලේකම් ධුරයේයි කටයුතු කරනු ලැබුවේ.

ආචාර්ය පී බී ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වුණා.

Related posts

දිවිනැගුම ලිත් නඩුවෙන් බැසිල් නිදහස් වෙයි

Mohamed Dilsad

ජයවර්ධනපුර සරසවි සිසුන් 6ක් රිමාන්ඩ් කෙරේ

Mohamed Dilsad

පොල් මිල පාලනයට අති විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment