දේශීය

සති 2ක් තුළ ඩෙංගු රෝගීන් 3,900ක්

(UTV | කොළඹ) – මේ වසරේ ගතවූ සති දෙක තුළ ඩෙංගු රෝගීන් 3,900කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශිලන්ත සෙනෙවිරත්න මහත්මිය පැවසුවේ, එය පසුගිය වසරේ මුල් සති දෙකට සාපේක්ෂව ඉහළ යාමක් වන බවය.

Related posts

බේකරි හිමියන් දැඩි පීඩාවට

Mohamed Dilsad

කුඩු සළිඳුගේ පෙත්සම ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලයි

Mohamed Dilsad

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment