දේශීය

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ඇරඹෙයි

(UTV | කොළඹ) – කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඩොලර් මිලියන 900 ක් වැය කර ඉදිකරන හෙක්ටයාර් 75 ක පමණ විහිදෙන නැගෙනහිර පර්යන්තය මීටර 1,320 ක දිගකින් යුක්ත අතර එහි පළමු අධියරේ ඉදිකිරීම් 2024 වසරේ ජූලි මස 04 වැනිදා වනවිට අවසන් කිරීමට නියමිත බව වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොල මහතා සඳහන් කලා.

කොළඹ වරායේ වාර්ෂික බහලූම් ධාරිතාව 2035 වසර වනවිට ලක්ෂ 350 ක් දක්වා ඉහළ දැමීමයි සැලසුම වී ඇත්තේ.

Related posts

එජාපය ප්‍රමුඛ සන්ධානයේ මහ ලේකම් තනතුරට රංජිත් මද්දුම බණ්ඩාර නම් කරයි

Mohamed Dilsad

මෙරට සුව වූ ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

හෙට රාජ්‍ය බැංකු දෙකක් විවෘතව තැබේ

Mohamed Dilsad

Leave a Comment