දේශීය

රාජ්‍ය සේවක විශ්‍රාම වයස අවු.65 දක්වා දීර්ඝ කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

(UTV | කොළඹ) – රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමේ චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

එහි ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, මේ යටතේ ත්‍රිවිද හමුදාවේ හා වෙනත් නෛතික සීමාවන් පනවා ඇති වෘත්තීන්වල නිරත රාජ්‍ය සේවකයින්ගේ හැර සෙසු රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාමික වයස 65 දක්වා දීර්ඝ කරන බවයි.

2022 අයවැය යෝජනාවක් අනුව මෙම චක්‍රලේඛය නිකුත් කෙරේ.

Related posts

රංගන ශිල්පිනී කුමාරි මුණසිංහගේ සහාය සජිත් ප්‍රේමදාසට

Editor O

කවුරු මොනව කිව්වත් ජනාධිපතිවරණය ඔක්තෝබර් 17 ට පෙර පවත්වනවා – ඇමති බන්දුල

Editor O

විදෙස්ගතව සිටි පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment