ක්‍රීඩා

තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නේ නෑ – අවිශ්ක

(UTV | කොළඹ) – තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බවට සමාජ මාධ්‍ය තුළ පැතිර යන කටකතා විශ්වාස නොකරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භ ක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පවසයි.

තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණයක් ගෙන නොමැති බවද ඔහු සඳහන් කරයි. සිය ට්විටර් ගිණුමෙන් අවිශ්ක මේ බව සඳහන් කරයි.

“ක්‍රිකට් ක්‍රීඩාවේ කුමන ආකරයක හෝ තරග රටාවකින් විශ්‍රාම ගැනීමට මට අදහසක් නෑ. සමාජ මාධ්‍ය පිටුවල යන මෙම කටකතා විශ්වාස කරන්න එපා” යැයි අවිශ්ක පවසයි.

Related posts

ලබන වසරේ T 10 වලට යන ක්‍රිකට් ක්‍රීඩකයින් නම් කරයි

Mohamed Dilsad

ක්‍රිකට් තරගාවලිය අහිමි වෙන බංග්ලාදේශ ප්‍රබලයින් දෙදෙනා

Mohamed Dilsad

කාසියේ වාසිය එංගලන්තයට

Mohamed Dilsad

Leave a Comment