දේශීය

‘දෙල්කඳ පොළෙන් ගත් ලොතරැයිය ඇඳුණා’ – සුසිල් කියයි

(UTV | කොළඹ) – තමාව රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට එතරම් දෙයක් නොවන බවත් හෙට සිට තම වෘත්තීය වන නීතිඥ වෘත්තිය ආරම්භ කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසිය.

තමාව රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. පසුගියදා දෙල්කඳ පොළට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා එහිදි ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳව යම් විවේචනයක් එල්ල කළේය.

ඒ අනුව ‘දෙල්කඳ පොළෙන් ගත් ලොතරැයිය ඇඳුණා’ බවත් අමාත්‍යවරයා පැවැසීය. තමා 2020 වසරේ සිට ජනපතිවරුන් තිදෙනෙකු යටතේ අමාත්‍යධුරවල කටයුතු කර ඇති බවත් ඔහු පැවැසීය.

Related posts

කාන්තාවක්ව නිවස තුළ දී ඝාතනය කරයි

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං ට, නාමල් රාජපක්ෂ අවසන් ගෞරව දක්වයි

Editor O

Leave a Comment