දේශීය

බස් ගාස්තු හෙට සිට ඉහළට

(UTV | කොළඹ) – ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ සංශෝධිත බස් ගාස්තු හෙට සිට ක්‍රියාත්මක යි.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 17ක් වන බවයි ජාතික ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ.

මීට අමතරව සෙසු බස් ගාස්තු ද 17.44%කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව අන්තර් පළාත් බස් රථ, අර්ධ සුඛෝපභෝගී බස් රථ, අධි සුඛෝපභෝගී බස් රථ සහ අධිවේගී මාර්ගවල අධි සුඛෝපභෝගී බස් රථවල ද ගාස්තු මේ අනුව ඉහළ ගොස් තිබෙනවා.

Related posts

ණය ගෙවීමේ අසීරුතාවයට පත්ව සිටින ව්‍යවසායකයින්ට සහනයක්

Editor O

හිටපු අමාත්‍ය රිශාඩ් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

පාකිස්තානයෙන් බාස්මතී ආනයනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment