Trending News

ආනයනය සීමා කිරීම හේතුවෙන් වාහන මිලෙහි වෙනසක්

(UTV | කොළඹ) – කොවිඩ් වසංගතය පැතිර යාමත් සමග ආරම්භ වූ වාහන ආනයන තහනම 2023 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වාහන මිල දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇත.

විදේශ විනිමය අර්බුදය මෙම වාහන මිල වැඩි වීමට හේතු වී ඇත.

අඩු ආදායම්ලාභී රටක් වන ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා මාස 35-40 ක පමණ මුළු ආදායමක් වැය කිරීමට සිදුවන අතර සංවර්ධිත රටවල එය මාස 4-5 ක පුද්ගල ආදායම වේ.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය

Related posts

Japanese Defence Minister arrives in Sri Lanka

Mohamed Dilsad

Train derailed between Maradana and Colombo Fort Railway stations

Mohamed Dilsad

க.பொ.த. சாதாரண தரப் பரீட்சை ஆறு பாடங்களாக குறைகிறது- கல்வியமைச்சர்

Mohamed Dilsad

Leave a Comment