දේශීය

පුද්ගලයෙක් කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – දෙහිවල මුහුදේ මසුන් අල්ලමින් සිටි පුද්ගලයෙක් කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මුහුදේ මසුන් ඇල්ලීමේ නිරතව සිටි කිමිදුම්කරුවෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ. පොලිසිය පැවසුවේ මියගිය පුද්ගලයා රත්මලාන ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙක් බවයි.

දේහය මේ වනවිට කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

Related posts

මහජන සේවය හරියට නොකිරීමෙන් මහනුවර පොලිසියම මාරු කරයි

Mohamed Dilsad

අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙයි

Mohamed Dilsad

ජනාධිපතිට අමතක වූ පොරොන්දු මතක් කිරීමට යාපනය ජනතාවගෙන් අත්සන් ලක්ෂයක පෙත්සමක්

Editor O

Leave a Comment