විදෙස්

ෆ්ලෝරෝනා ආසාදිතයෙකු පළමුවරට ඊශ්‍රායලයෙන් සොයා ගැනේ

(UTV |  ඊශ්‍රායලය) – ෆ්ලෝරෝනා ආසාදිතයෙකු පළමුවරට ඊශ්‍රායලයෙන් හමුවීමත් සමඟ එම රෝගී තත්ත්වය පිළිබඳ වෛද්‍ය විශේෂඥයින්ගේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

ෆ්ලෝරෝනා ආසාදිත පළමු රෝගියා ගැබිණි කාන්තාවක් බවට වාර්තා වුණා. දරු ප්‍රසූතිය සඳහා ඇය රෝහල් ගත කිරීමෙන් පසුවයි මෙම රෝගී තත්ත්වය හඳුනාගෙන තිබෙන්නේ.

කිසිඳු වයිරසයක් සඳහා ඇය එන්නත් ලබාගෙන නොමැති බවට ද වාර්තා වුණා. ෆ්ලෝරෝනා රෝගී තත්ත්වය ඉතා පහසුවෙන් පැතිරයාහැකි බවට වෛද්‍යවරුන් සැක පළකරනවා.

Related posts

අගමැති නවාෆ් ශරීෆ්ට අළුත් ප්‍රශ්න පත්‍රයක්

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ පාලනයට එරෙහිව ලොව පුරා විරෝධතා

Mohamed Dilsad

නරේන්ද්‍ර මෝදි යලි අග්‍රාමාත්‍ය ධූරයට.

Mohamed Dilsad

Leave a Comment