විදෙස්

ඔමික්‍රෝන්වලින් බේරෙන්න N95 මුඛ ආවරණ වඩාත් සුදුසුයි

(UTV | කොළඹ) – ඉතා වේගයෙන් දරුණු ලෙස ව්‍යාප්තවන කොවිඩ් “ඔමික්‍රෝන්” විකෘතියෙන් ආරක්ෂා වීමට උසස් ප්‍රමිතියෙන් යුතු N95 මුඛ ආවරණ පැලදීම වඩාත් යෝග්‍ය යැයි ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් ජනතාවට උපදෙස් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කනැනිකට් ජනපදයේ සෞඛ්‍ය බලධාරීන් එම ජනපදයේ වැසියන් සඳහා මෙලෙස උපදෙස් ලබාදි ඇති බව එම වාර්තා සදහන් කලේය.

මේ වනවිට කනැනිකට් ජනපද​යේ ‘ඔමික්‍රෝන්’ විකෘතිය දරුණු ලෙස ව්‍යාප්ත වන අතර ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් N95 මුඛ ආවරණ මිලියන 06 ක් කනැනිකට් වැසියන්ට බෙදා දීමට නියමිත බව ද සදහන්ය.

Related posts

ඉන්දු මැතිවරණයේ 3වැනි ඡන්ද විමසීම අදයි

Mohamed Dilsad

උතුරු කොරියානු නායකයා නිව්යෝක් නුවරට ලඟා වෙයි

Mohamed Dilsad

මහ මුහුදේ බෝට්ටුවක දරු උපතක්

Editor O

Leave a Comment