විදෙස්

උතුරු කොරියානු නායකයා නිව්යෝක් නුවරට ලඟා වෙයි

(UTV| කොළඹ) – උතුරු කොරියානු නායකයා මේ වනවිට ඇමරිකාවේ නිව්යෝක් නුවරට ළඟාවී තිබේ.

ඒ ඇමරිකානු ආරක්ෂක ලේකම් මයික් පොම්පියෝ හමුවීමටය.

උතුරු කොරියානු රජයේ ප්‍රධානතම නියෝජිතයෙකු වසර විස්සකට පසු ඇමරිකාවට ගිය පළමු වතාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරු කොරියාව ගොඩනගන්න ඇමෙරිකාව සුදානම්

Mohamed Dilsad

හිටිහැටියේම ගිලා බහින චීන ඉඳිකිරීම්(වීඩියෝ)

Mohamed Dilsad

ඩ්‍රෝන යාත්‍රාවක් නිසා ඇමරිකාවේ ගුවන් තොටුපළක් වසා දමයි.

Mohamed Dilsad

Leave a Comment