දේශීය

2022 වසර පිළිගනු ලබන්නේ දැඩි උද්යෝගයකින් සහ අපේක්ෂා සහගතවයි

(UTV | කොළඹ) – උදාවූ නව වසර අලුත් හැගීම් සමග සුබවාදී සහ අධිෂ්ඨානශීලිව අනාගතය දෙස බැලීමට අපව නිතැතින්ම පොලඹනු ඇති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිහිපත් කරන්නේ.

එබැවින් අප 2022 වසර පිළිගනු ලබන්නේ දැඩි උද්යෝගයකින් සහ අපේක්ෂා සහගතව බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

අභියෝග හඹා ගොස් ඒවා ජයග්‍රහණය කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය තැබූ පියවර තවදුරටත් ඉදිරියට ගැනීමේ අවස්ථාව නව වසරේ උදාවන බව ජනාධිපතිවරයාගේ විශ්වාසයයි.

ජනපතිගෙන් නව වසරට සුබ පැතුම් සම්පූර්ණයෙන්ම;

Related posts

ඒකාබද්ධ සේවා 7 ක බඳවා ගැනීමට එකම විභාගයක්

Mohamed Dilsad

රටවල් රැසකට දර්ශනවන චන්ද්‍රග්‍රහණයක් සැප්තැම්බර් මස 07 වෙනිදා

Editor O

කතෝලික පියතුමාට පහරදුන් පොලිස් නිලධාරීන් ට අධිකරණය දුන් නියෝගය

Editor O

Leave a Comment