දේශීය

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනයට IOC සමඟ ගිවිසුමක්

(UTV | කොළඹ) – ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 61ක් ලංකා IOC සමාගම හා එක්ව සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

එම අමාත්‍යාංශයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යවාරයා සඳහන් කළේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සියයට 51ක කොටස් හිමිවන ලෙස පිහිටුවන නව සමාගමක් හරහා මෙම තෙල් ටැංකි සංවර්ධනයට පියවර ගන්නා බවය.

Related posts

සමගි ජන බලවේගයේ ලකුණ පිළිබඳ අවසන් තීරණය අද

Mohamed Dilsad

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අමතර දින 02 ක්

Mohamed Dilsad

අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද පෙරවරුවෙන් අවසන්

Mohamed Dilsad

Leave a Comment