දේශීය

චීන මහ බැංකුවෙන් තවත් ණයක්

(UTV | කොළඹ) – මෙරට විදේශ සංචිත තවදුරටත් ඉහළ නැංවීම සඳහා චීන මහ බැංකුව ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක හුවමාරු ගණුදෙනුවක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, මෙම සතියේදී එය මෙරටට ලැබෙනු ඇති බවයි මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල සඳහන් කළේ.

මෙම විනිමය හුවමාරුව සිදුකිරීමත් සමඟ මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3ක් පමණ වනු ඇති බව මහ බැංකුව සඳහන් කළා.

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ගැන විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

IDH රෝහලේ ධාරිතාව ඉක්මවා කොවිඩ් රෝගීන්

Mohamed Dilsad

සරසවි කඩයිම් ලකුණු ලබන මස මුල් සතියේ

Mohamed Dilsad

Leave a Comment