දේශීය

වෛද්‍ය වර්ජනය අඛණ්ඩව

(UTV | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විසඳුම් ලැබෙන තුරු දීප ව්‍යාප්තව දියත් කර ඇති වර්ජනය අඛණ්ඩව සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ නියෝජිත වෛද්‍ය හංසමාල් විරසූරිය පැවසුවේ, සිය වෘත්තීමය අර්බුද විසඳෙන තුරු වර්ජනය ක්‍රියාත්මක බවයි.

Related posts

පූජිත් -හේමසිරි පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය වෙත

Mohamed Dilsad

මල් පැළ, වල් පැළ වෙන්න ගතවුණේ කෙටි කාලයයි – හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග

Editor O

මෙරට ආර්ථීක අර්බුදයට ප්‍රධාන හේතුව IMF හෙළිකරයි

Mohamed Dilsad

Leave a Comment