දේශීය

ත්‍රිරෝද හා පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුත් ඉහළට

(UTV | කොළඹ) – වැඩිවූ ඉන්ධන මිල ගණන් සැළකිල්ලට ගනිමින් ත්‍රිරෝද රථ ගාස්තුද ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සුදිල් ජයරුක් මහතා අප වෙත කියා සිටියේ සෑම කිලෝමීටරයකටම දැනට අයකරන ගාස්තුව රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කළ බවයි.

ඉන්ධන මිල ඉහළයාම සැළකිල්ලට ගනිමින් පාසල් ළමුන් ප්‍රවාහන සේවා ගාස්තු ලබන වසරේ ජනවාරි මස සිට ඉහළ දැමීමට තීරණය කළ බවයි සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතාත් කියා සිටියේ.

Related posts

ජනතා මතය අනුව වැඩ කරන්න ඇමති සැරසෙයි

Mohamed Dilsad

දුම්රිය සේවයෙන් පිරිසක් විශ්‍රාම යද්දී දුම්රිය ගමන්වාර රැසකුත් නතර වෙයි

Mohamed Dilsad

මෙරට අමෙරිකානු තානාපතිනී විදෙස් කටයුතු අමාත්‍යංශයට පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment