දේශීය

ලිට්‍රෝ වෙතින් අභියාචනාධිකරණයට දැනුම් දීමක්

(UTV | කොළඹ) – ඉදිරියේ දී ගෘහස්ථ ගෑස් බෙදා හැරීමේ දී SLSI ප්‍රමිතීන්ට අනුකූල ව කටයුතු කරන බවට ලිට්‍රෝ ගෑස් සමාගම අභියාචනාධිකරණයට දන්වා තිබෙනවා.

මේ අතර, ඉදිරියේ දී සිලින්ඩරයේ අනුකූලතා ප්‍රමිතීන් පිළිබඳ ස්ටිකරයක් ප්‍රදර්ශනය කිරීමට ද එකඟ වී ඇති බව වාර්තා වෙනවා.

Related posts

චාමර සම්පත්ගෙන් පැය 04ක ප්‍රකාශයක්

Editor O

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන කතා කරන්න කැබිනට් සහ ආණ්ඩු මන්ත්‍රී රැස්වෙයි

Mohamed Dilsad

මෙරට අමෙරිකානු තානාපතිනී විදෙස් කටයුතු අමාත්‍යංශයට පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment