දේශීය

ජනපති පාර්ලිමේන්තුවේ වාරාවසාන කරයි

(UTV | කොළඹ) – ඊයේ (12දා) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනය අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය පටන් ගැනීම 2022/01/18 දින ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

එදින පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

Related posts

අහුන්ල්ලේ වෙඩි තැබීමක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරින් ඉල්ලා අස්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Editor O

තවත් ප්‍රදේශ 5 කින් කොරෝනා මරණ

Mohamed Dilsad

Leave a Comment