දේශීය

තවත් ප්‍රදේශ 5 කින් කොරෝනා මරණ

(UTV | කොළඹ) – තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය  අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 520ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

අද ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණ තත්ත්වයක්

Mohamed Dilsad

පොල්ලකින් පහරදී තරුණයෙක්ව ඝාතනය කෙරේ

Mohamed Dilsad

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගැන සැලසුමක්

Editor O

Leave a Comment