දේශීය

සරසවි ප්‍රවේශයට යෝග්‍යතා පරීක්ෂණ නැහැ

(UTV | කොළඹ) – විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී සළකා බලන යෝග්‍යතා පරීක්ෂණ ඉදිරියේදී නොපැවැත්වීමට දැනටමත් තීරණයක් ගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

ඔහු මේ අදහස් පල කළේ, ඊයේ (08) පස්වරුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කැඳවූ අවස්ථාවේදී ය.

පශ්චාත් උපාධි හැදැරීම සඳහා 15 දෙනෙකුට ශිෂ්‍යත්ව ලබාදී ඇතත් ඔවුන් ඒවා අතහැර යාම හේතුවෙන් විශාල පාඩුවක් වී ඇතැයි ඔහු සඳහන් කළේ ය.

Related posts

අර්චුනාට මන්ත්‍රීවරයෙක් තර්ජනය කරලා

Editor O

එළබෙන සඳුදා සිට සියලු පාසල්වල 11,12,13 ශ්‍රේණි ඇරඹෙයි

Mohamed Dilsad

රනිල්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර සහාය ගන්නවා – බිමල් රත්නායක

Editor O

Leave a Comment