දේශීය

අස්ගිරි මහානාහිමිගෙන් ඉම්රාන් ඛාන්ට ලිපියක්

(UTV | කොළඹ) – සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමියන් විසින් පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතාට ලිපියක් යොමු කර තිබේ.

ලිපිය යොමු කරමින් උන්වහන්සේ පවසන්නේ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය පිළිබඳව ගෙන ඇති ඉක්මන් ක්‍රියාමාර්ග පැසසුමට ලක් කරන බවය.

එලෙස වේගවත් ක්‍රියාමාර්ග ගැනීම තුළින් ප්‍රියන්ත කුමාර මහතාට හා ඔහුගේ පවුලේ අයට යුක්තිය ඉටු වනු ඇති බව ද උන්වහන්සේ ලිපිය මගින් දන්වා සිටි.

Related posts

ජලයෙන් යටවූ හලාවත මහ රෝහල තාවකාලිකව වසා දමයි

Editor O

පොලිසියේ උසස් නිළධාරින් රැසකට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

බස් ගාස්තු ගැන තීරණයක්

Mohamed Dilsad

Leave a Comment