විදෙස්

අවුන් සාං සුචීට වසර හතරක සිර දඬුවමක්

(UTV |  මියන්මාරය) – බලයෙන් පහකළ මියන්මාර රජයේ නායිකා අවුන් සාං සුචීට වසර හතරක සිර දඬුවමක් නියම කර තිබේ.

උසිගැන්වීම් සහ ස්වභාවික විපත් නීතිය කඩකිරීම යන චෝදනා මත ඇය වැරදිකාරිය විය.

ඇයට එරෙහිව චෝදනා 11ක් ගොනු කර ඇති අතර ඒ සියල්ලටම වරදකරු වුවහොත් වසර සියයකට වැඩි සිරදඬුවම් විඳීමට ඇයට සිදුවනු ඇත.

76 හැවිරිදි සූ කී මහත්මිය පෙබරවාරි මාසයේදී හමුදා කුමන්ත්‍රණයකින් නෙරපා හැරීමට පෙර තේරී පත් වූ සිවිල් රජයකට නායකත්වය දෙමින් සිටියාය.

Related posts

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අසල දී තරුණ යුවළක් ගිනිතබාගෙන දිවි නසා ගනී

Mohamed Dilsad

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් දිවුරුම් දෙයි

Mohamed Dilsad

සුචී නිදහස් කරන්නැයි මානව හිමිකම් කවුන්සිලය හමුවේ ප්‍රකාශ කිරීමට බ්‍රිතාන්‍ය සූදානම්

Mohamed Dilsad

Leave a Comment