දේශීය

නැවත දැනුම්දෙනතුරු ලිට්‍රෝ ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම අත්හිටුවයි

(UTV | කොළඹ) – නැවත දැනුම්දෙනතුරු දිවයින පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීම අත්හිටුවීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.

ගෑස් ප්‍රමිතිය සම්බන්ධයෙන් පැහැදිලි සහතිකයක් ලැබෙනතුරු මෙම තීරණය ක්‍රියාත්මක බව​ට එම සමාගම පවසා සිටියි.

Related posts

රාජ්‍ය සේවකයන් නිවෙස්වල තියන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

NMRA දත්ත මකා දැමීම : සැකකරු යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment