දේශීය

අද සිට ගෑස් නැවේදී ම පරීක්ෂාවකට

(UTV | කොළඹ) – මෙරටට ගෙන්වන ගෑස් වරායට ඇතුළු කර ගැනීමට පෙර නෞකා තුළටම ගොස් අදාළ ආයතන මගින් ඒවායේ ප්‍රමිතිය, තත්ත්වය සහ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ එමෙන්ම ගෑස් සමාගම්වල සිට වෙළෙඳපොළට නිකුත් කිරීමේදී ගෑස් සහ සිලින්ඩර පරීක්ෂා කිරීමේ කටයුතුද අද සිට ආරම්භ කරන බවයි.

එහිදී පූර්ව ආරක්ෂක උපාය මාර්ගයක් ලෙස ගෑස්වලට ගන්ධය ලබා ගැනීම සඳහා එක් කෙරෙන රසායනික ද්‍රව්‍ය පිළිබඳව ද පරීක්ෂණ කටයුතු සිදුකරන බව ඔහු කියා සිටියා.

Related posts

‘ඉන්ධන නැව පැමිණීමේ දිනය අපට තහවුරු කළ නොහැක’

Mohamed Dilsad

අප්‍රේල් 27 සියලු විශ්වවිද්‍යාල විවෘතයි – අගෝස්තු පාසැල් නිවාඩුව සතියයි

Mohamed Dilsad

ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල ජයසේකර අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment