දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව අද

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ (SLFP) මධ්‍යම කාරක සභාව අද (02) රැස්වීමට නියමිතව ඇත.

පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පස්වරු 5.00ට පක්ෂ මූලස්‍ථානයේ දී එම රැස්වීම පැවැත්වීමට නියමිතයි.

Related posts

හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුරේ DNA සාම්පල එළියට

Mohamed Dilsad

අකුරැස්ස සභාපති ඇතුළු පිරිස පොලිස් ඇප මත මුදාහැරේ

Mohamed Dilsad

මහින්ද සමරසිංහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment