දේශීය

මංජු ලලිත් කුමාර දිවුරුම් දෙයි

(UTV | කොළඹ) – කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ එම ධුරයෙන් ඉවත්වීමත් සමග හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මංජු ලලිත් වර්ණකුමාර අද (01) දිවුරුම් දුන්නා.

නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය ඉදිරියේයි ඔහු මෙලෙස දිවුරුම් දෙනු ලැබුවේ.

Related posts

මත්පැන්වල තත්ත්වය සෙවීම් කඩිනම් කරයි

Mohamed Dilsad

අදත් පස්වරුවේ බොහෝ ප්‍රදේශ වලට වැසි

Mohamed Dilsad

මහවැලි ගඟ පහළ නිම්නයට මහා ගංවතුරක් ; ප්‍රදේශ රැසක් යටවෙයි…

Editor O

Leave a Comment