දේශීය

74 වන ජාතික නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරශ්‍රයේදී

(UTV | කොළඹ) – 74 වන ජාතික නිදහස් දින සැමරුම “අභියෝග ජයගත් සෞභාග්‍යමත් මවුබිමක්“ යන තේමාව යටතේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ 74 වන ජාතික නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වීමටයි තීරණය කර තිබෙන්නේ.

නිදහස් දින සංවිධාන කමිටුව අරලියගහ මන්දිරයේ දී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

Related posts

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

Mohamed Dilsad

27කට මරු කැඳවූ වැලිකඩ බන්ධනාගාර සිද්ධියේ තීන්දුව මෙන්න

Mohamed Dilsad

සඳුදා සිට කොටස් වෙළඳ පොළ විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment