දේශීය

ඉන්දන හිගයක් නිසා විදුලිය කැපීමක් සිදු වන්නේ නැහැ

(UTV | කොළඹ) – නුදුරු දිනකදී නැවත තෙල් පිරිපහදුව ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව ඉන්දන හිගයක් නිසා විදුලිය කැපීමක් සිදු වීමට කිසිසේත්ම හේතුවක් නොමැති බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී යොමු කල ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

Related posts

තෙල් නැති නිසා හෙට ප්‍රයිවට් බස් නවතින ලකුණු

Mohamed Dilsad

ජංගම දුරකථන සංඥා කුළුණු 50ක් අලුතින් ඉදිකිරීමේ සැලසුමක්

Editor O

අපවත් වී වදාළ අතිපූජ්‍ය නාපානේ පේමසිරි නා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද

Mohamed Dilsad

Leave a Comment