දේශීය

කොන්දේසි මත ලැබෙන බූස්ටර් එන්නත

(UTV | කොළඹ) – වයස අවුරුදු 20ට වැඩි බෝ නොවන රෝගවලින් පෙළෙන සහ දෙවන මාත්‍රාව ලබා දී මාසයක් සම්පූර්ණ වූ අයට කොවිඩ් 19 බූස්ටර් එන්නත ලබාදීමට අද (26) පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

Related posts

අවාසනාවන්ත ඉරණමකට මුහුණදුන් තිදරු පියා

Mohamed Dilsad

ප්‍රංශය ට ගිහින් ආපසු නොපැමිණි පොලිස් නිලධාරියා ට වුණු දේ

Mohamed Dilsad

පාසල් දරුවන්ට ELM ක්‍රමය : ගුරු සංගම් යළි කියයි

Mohamed Dilsad

Leave a Comment