දේශීය

කල්‍යාණි රන් පිවිසුම අද පස්වරුවේ මහජනතාවට විවෘත වෙයි

(UTV | කොළඹ) – කල්‍යාණි රන් පිවිසුම අද පස්වරු 3 සිට මහජනතාවට විවෘත කෙරෙන බව මහාමාර්ග අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාළම ඊයේ (24) ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

Related posts

මත්ද්‍රව්‍ය පාලනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය සමයේ අත්අඩංගුවට ගත් පිරිස 650කට ආසන්නයි

Mohamed Dilsad

විපක්ෂයේ සිටියදී විරුද්ධ වූ සියලු දේවල් වත්මන් ආණ්ඩුව කරනවා – හිටපු ඇමති ඩයනා ගමගේ

Editor O

Leave a Comment