දේශීය

සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජනය අද දෙවන දිනටත්

(UTV | කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව සිදු කරන සංකේත වැඩවර්ජනය අද (25) දෙවන දිනටත් ක්‍රියාත්මන වෙයි.

ඊයේ (24) උදෑසන මෙම සංකේත වැඩවර්ජනය ආරම්භ කළා. මේ හේතුවෙන් රෝහල්වල කටයුතුවලට බාධා එල්ලවී තිබේ.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

Editor O

ප්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහගේ දේහයට අද පස්වරුවේ සිට අවසන් ගෞරවයට

Mohamed Dilsad

මුදල් අවභාවිතා චෝදනාවෙන් මහින්දානන්ද නිදොස් කොට නිදහස්

Mohamed Dilsad

Leave a Comment